Refund policy

At Purchasing Lanka, we strive to ensure your satisfaction. Please read our policy regarding damaged items and returns carefully.

Reporting Damages : If you receive a damaged product, you must inform us within 24 hours (1 day) of delivery.

Mandatory Requirements : To process a claim, you must provide:

  1. A clear image of the Invoice.

  2. A Video showing the damage to the product.

Replacement Process :

  • Colombo Area: We will deliver a new product and collect the damaged item from your doorstep.

  • Other Areas: You must return the damaged item to us via a courier. Once we receive and inspect it, we will send a replacement or issue a refund.

Product Condition : Returned items must be unused, in their original packaging, and with all tags still attached.

Refunds : If a refund is approved, the amount will be deposited into your bank account within 5-7 working days after we receive and inspect the returned item.


Purchasing Lanka වෙතින් ඔබ ලබාගන්නා භාණ්ඩ පිළිබඳ අපගේ මුදල් ආපසු ගෙවීමේ සහ භාණ්ඩ මාරු කිරීමේ ප්රතිපත්තිය

හානි වූ භාණ්ඩ පිළිබඳ දැනුම් දීම : ඔබ ඇණවුම් කළ භාණ්ඩයට හානියක් වී ඇත්නම්, එය ලැබී පැය 24ක් (දිනක්) ඇතුළත අප වෙත දැනුම් දිය යුතුය.

අනිවාර්ය අවශ්යතා : භාණ්ඩයක් මාරු කිරීමට හෝ මුදල් ලබා ගැනීමට නම් පහත දෑ අනිවාර්ය වේ:

  1. බිල්පතේ (Invoice) පැහැදිලි ඡායාරූපයක්.

  2. හානි වූ භාණ්ඩය පිළිබඳ වීඩියෝවක්.

භාණ්ඩ මාරු කිරීමේ ක්රියාවලිය :

  • කොළඹ ප්රදේශයේ නම් : අපි ඔබගේ නිවසටම පැමිණ අලුත් භාණ්ඩයක් ලබා දී හානි වූ භාණ්ඩය ලබා ගැනීමට කටයුතු කරන්නෙමු.

  • සෙසු ප්රදේශ සඳහා : ඔබ විසින් භාණ්ඩය අප වෙත ආපසු එවිය යුතුය. එය අප වෙත ලැබී පරීක්ෂා කිරීමෙන් පසු අලුත් භාණ්ඩයක් එවීම හෝ මුදල් ආපසු ගෙවීම සිදු කරනු ලැබේ.

භාණ්ඩයේ තත්ත්වය : ආපසු ලබා දෙන භාණ්ඩය භාවිත කර නොතිබිය යුතු අතර, එහි මුල් ඇසුරුම (Original Packaging) සහ ටැග් (Tags) සහිතව තිබිය යුතුය.

මුදල් ආපසු ගෙවීම : මුදල් ආපසු ගෙවීමේදී, භාණ්ඩය අප වෙත ලැබී පරීක්ෂා කිරීමෙන් පසු වැඩ කරන දින 5-7 ඇතුළත ඔබේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කරනු ලැබේ.