Shipping policy
At Purchasing Lanka, we are committed to delivering your orders as quickly and safely as possible across Sri Lanka.
-
Delivery Time : 1 - 5 Working Days
-
Delivery Charges : Shipping costs are calculated and displayed at the checkout page before you complete your order.
-
Cash on Delivery (COD) : We offer COD for your convenience. Please ensure the exact amount is ready upon delivery.
-
Bank Transfer : You can pay via bank transfer. Please share the payment slip with us before the order is dispatched.
-
Open Delivery Option : If you wish to inspect the item before accepting, the "Open Delivery" option is available. Please note that an additional courier charge will apply for this service.
Purchasing Lanka හරහා ඔබ ඇණවුම් කරන භාණ්ඩ දිවයින පුරා ආරක්ෂිතව සහ කඩිනමින් බෙදා හැරීමට අප බැඳී සිටින්නෙමු.
-
බෙදා හැරීමේ කාලය : දිවයිනේ ඕනෑම ප්රදේශයකට වැඩ කරන දින 3-5 ඇතුළත.
-
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම (COD) : භාණ්ඩය ලැබෙන අවස්ථාවේදී, මුදල් ගෙවිය හැකිය.
-
බැංකු හුවමාරු (Bank Transfer) : බැංකු තැන්පතු මගින් මුදල් ගෙවිය හැකි අතර, භාණ්ඩය අප ආයතනයෙන් පිටත් කිරීමට පෙර අදාළ රිසිට්පත (Slip) අප වෙත යොමු කළ යුතුය.
-
භාණ්ඩ පරීක්ෂා කර බැලීමේ පහසුකම (Open Delivery) : භාණ්ඩය භාරගැනීමට පෙර එය පරීක්ෂා කිරීමට ඔබට අවශ්ය නම්, ඒ සඳහා පහසුකම් සලසා දිය හැකිය. මේ සඳහා අතිරේක කුරියර් ගාස්තුවක් අය කරනු ලබන බව කරුණාවෙන් සලකන්න.
- බෙදා හැරීමේ ගාස්තු : ඩිලිවරි ගාස්තු ඔබගේ ඇණවුම අවසන් කිරීමට පෙර (Checkout Page) ගණනය කර පෙන්වනු ලැබේ.